Sunday, May 23, 2010

Sri Lankan Blogs Reader / ලංකා බ්ලොග් කියවනය


ලංකා බ්ලොග්ස්යනු  ශ්රී ලාංකික බ්ලොග් සින්ඩිකේටර් අතරට එකතුවූ අලුත්ම බ්ලොග් සිනඩිකේටරයයි. භාෂා මාධ්යයකට කොටු නොවී සිංහල, දෙමල, ඉංග්රීසි ඇතුලු ඕනෑම බසකින් ලියවෙන බ්ලොග්ස් සදහා ඉඩහසර ලබාදීම මෙහි විශේෂත්වයයි. ඔබගේ බ්ලොග් එකත් මෙයට එකතු කර බ්ලොග් එකට පැමිනෙන සාමාජිකයින් ප්‍රමාණය වැඩිකර ගන්න.


VISIT WEB

No comments: